notícias musicais

top 13 artistas

top 13 musicas

Confira a Letra Hino Do Sri Lanka

Hinos de Países

Hino Do Sri Lanka

ශ්රී ලංකා මාතා අප ශ්රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී
සුරැඳි අති ශෝභමාන ලංකා
ධාන්ය ධනය නෙක
මල් පලතුරු පිරි ජය භුමිය රම්යා
අප හට සැප සිරි සෙත සදනා
ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා අප ශ්රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්යා
ඔබ මය අප සත්යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ
නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන
යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්රේම වඩා සැම භේද දුරැර දා
නමෝ නමෝ මාතා අප ශ්රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා